මේ software එකනම් ඔයාල හොඳට දන්න software එකක් , එත් අද කාලේ ගොඩක් අයට අමතකයි. මේකෙ නම VCD Cutter උනාට VCD විතරක් නෙමේ DVD වල තියන files වගේම mpeg , avi වගේ ඒවා උනත් බොහොම ඉක්මනින් අපිට ඕනේ කොටස cut කරලා ගන්න පුළුවන්. (ඉස්සරනම් මේක ගොඩක් අය පාවිච්චි කරේ films වල සින්දු cut කරල save කරගන්න.)
මෙයත් ඔබට පහලින් තියන downlaod button එක click කර ලබාගත හැකියි.
(මෙම Downlaod link එක click කීරීමට කලින් මෙම විස්තරය කියවන්න)
ඔබ මුලින්ම මෙම link එක click කල පසු දැකගන්නට ලැබෙන වෙබ් පිටුවෙන් කෙලින්ම downlaod කරගැනීම කල නොහැකිය. එම පිටුවේ උඩින් තන්පර 5 ක කාලයක් add එකක් ඔබට දිස්වේ , ඔබ කල යුත්තේ එම තන්පර 5 ක කාලයෙන් පසු පිටුවේ උඩින් දකින්නට ලැබෙන "SKIP AD" button එක උඩ click කෙරීමෙන් file එක Downlaod කීරීම සඳහා අදාලවූ වෙබ් පිටුවට පිවිසීමයි .

No comments:
Post a Comment