Sunday, September 29, 2013

අන්තර්ජාලය මගින් මුදල් සෙවීමට තවත් එක් පහසු ක්‍රමයක්

මේ ක්‍රමයනම් සමහර විට ඔයාල වැඩිය අහල නැතුව ඇති ,එත් මෙමෙ ක්‍රමයත් බොහොම පහසුවෙන් අන්තර්ජාලය මගින් මුදල් සෙවීමට පාවිච්චි කරන්න පුළුවන්. අද කාලේ facebook ගිණුමක් නැති එක්කෙනෙක් හොයාගන්නත් නැති තරම් (සමහරුන්ට account 2,3 කටත් වඩා තියනව) ඒ හින්ද මේක ඔයාල කාටත් බොහොම පහසුවෙන් අත්හදා බලන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මේ කියන්න යන්නේ. මගේ කලින් post එකකින් මම ඔයාලට කියල දුන්න PTC site එකකට register වෙලා සල්ලි හොයන විදිය, ඔයාලට එතනදි add click කරන්න වෙනවා සල්ලි හොයන්න්න. හැබැයි මේ ක්‍රමයේදී ඔයාල වෙනුවෙ වෙන කෙනුකු ලවා add click කරගෙන ඔයාලට යම් මුදල් ප්‍රමාණයක් හොයන්න පුළුවන්. 

කලින් වගේම පල්ලෙහා තියෙන button එක click කරලා මේ site එකේ register වෙන්න  
ඔබ මුලින්ම මෙම Register button එක click කල පසු දැකගන්නට ලැබෙන වෙබ් පිටුවේ උඩින් තන්පර 5 ක කාලයක් add එකක් ඔබට දිස්වේ , ඔබ කල යුත්තේ එම තන්පර 5 ක කාලයෙන් පසු පිටුවේ උඩින් දකින්නට ලැබෙන "SKIP AD" button එක උඩ click කර  Register වීම සදහා අදාල පිටුවට පිවිසීමයි.

ඉන්පසු ඔබට පහතින් දිස්වෙන ආකාරයේ වෙබ් පිටුවක් දැකගත හැකිවේ

මෙම පිටුවේ ඇති Join Now button එක click  කර ඔබට නව ගිණුමක් සැදීමට අවශ්‍ය පහසුකම ලබාගත හැකිය.ඉන්පසු ඔබට පහතින් දිස්වෙන ආකාරයේ පිටුවක් දක්නට ලැබේ.



මෙම කොටසට ඔබගේ තොරතුරු ඇතුලත්කිරීමෙන් ඔබට නව ගිණුමක් ඉතා පහසුවෙන් සද ගත හැකිය. රුපයේ දැක්වෙන පරිදි Account Type සදහා පළවෙනි උපකාරකය තෝරාගන්න.


ඉන්පසු මෙම වෙබ් පිටිව මගින් ඔබ මෙහි ඇතුලත් කල email ලිපිනයට email එකක් යවනු ලබයි එහි ඇති conformation code එක ඇතුලත් කෙරීමෙන් ඔබට මෙමෙ නව account එක activate කරගත හැකිවේ. (මෙහිදී ඔබ භාවිත කරන සත්‍ය email address එකක් ඇතුලත් කලයුතුවේ).


හරි දැන් අපි බලමු මේ site එකෙන් කොහොමද අපි මුදල් හොයන්නේ කියලා. 

ඔබගේ ගිණුම activate කරගැනීමෙන් පසුව ඔබට මේ සඳහා ඇතුලත් වීමේදී භාවිතා කරනලද email එක සහ password එක මාර්ගයෙන් log විය හැකිය.


ඔබගේ ගිණුමට ඇතුළු වූ පසු පහත ආකාරයේ නව වෙබ් පිටුවක් ඔබට දිස්වේ. (දැන් තමයි අපි නියම වැඩේට බහින්නේ ඒ හින්ද ඔයාල සියලුදෙනා කලින් උපදෙස් හරියටම කියවල account එක හරියට හදාගෙන ඉන්න ගැටළු තියෙනවනම් comment කරන්න)



මෙමගින් මුදල් ඉපයීමට නම් ඉහත රුපයේ පෙන්වා ඇති කොටසට ඔබ facebook, twitter,blog එකක් තුල හෝ වෙනත් පිටුවක් තුල share කීරීමට බලාපොරොත්තුවන link එක copy කර past කරන්න. 

උදාහරණය:-

හිතන්න ඔබගේ facebook පිටුව තුල ඔබ ගීතයක පදමාලා share කරනවා කියල. එවිට ඔබ කලයුත්තේ එම පද්මාලාව තියෙන වෙබ් ලිපිනය  copy කරගෙන එය ඔබගේ ගිණුම තුල ඉහලින් පෙන්වා ඇති කොටුව තුලට past කර "Shrink!" button එක click කීරීමයි. එවිට එම කොටුව තුල නව link එකක් create වෙයි. දැන් ඔබ කල යුත්තේ එම නව link එක ඔබගේ facebook පිටුව තුල share කීරීමයි. එවිට යම් කෙනකු එම link එකට පිවිසෙන සෑමවිටම ඔවුන්ට මුලින් තත්පර 5 ක කාලයක් add එකක් දිස්වේ එම තත්පර 5 ක කාලයෙන් පසු ඔබගේ ගිණුමට මුදල් ලැබේ . එම කාලයෙන් පසුව "SKIP AD " උඩ click කිරීමෙන් ඔවුනට ඔබ share කල දේ බලාගත හැකිය.






No comments:

Post a Comment