Saturday, September 28, 2013

ඔබගේ පරිගණකයේ ඇති දත්ත ආරක්ෂා කරගනිමු


මේකත් ඉතාම වටිනා software එකක්. මෙම Hide Folders software එක භාවිතයෙන් ඔබගේ පරිගණකයේ ඇති files, folders වගේම Hard disk partition එකක් වුවද ආරක්ෂා කරගත හැකි. මෙම software එක install කරගත් පසුව එම software එක සදහා password එකක්  දැමීම කලයුතුයි. ඉන්පසු ඔබට ආරක්ෂාකරගැනීමට අවශ්‍ය files, folders වගේම Hard disk partition එක software එකට add කරන්න. එවිට එම files, folders නැවත open කීරීමට ඔබ කලින් ඇතුලත් කල password එක භාවිත කල යුතු වේ. එම password එක නොදන්නා කෙනෙකුට ඒවා open කරගත නොහැකිවේ. (මෙමෙ software එකේ විශේෂත්වය වෙන්නේ මෙමගින් hide කීදීම්ක්ද කළහැකි වීමයි එවිට search කරත් ඔබ ආරක්ෂා කරගත් files search ලිස්ට් එකේ පෙන්නුම් නොකරයි)
මෙම Downlaod link එක click කීරීමට කලින් මෙම විස්තරය කියවන්න)

ඔබ මුලින්ම මෙම link එක click කල පසු දැකගන්නට ලැබෙන වෙබ් පිටුවෙන් කෙලින්ම downlaod කරගැනීම කල නොහැකිය. එම පිටුවේ උඩින් තන්පර 5 ක කාලයක් add එකක් ඔබට දිස්වේ , ඔබ කල යුත්තේ එම තන්පර 5 ක කාලයෙන් පසු පිටුවේ උඩින් දකින්නට ලැබෙන "SKIP AD" button එක උඩ click කෙරීමෙන් file එක Downlaod කීරීම සඳහා අදාලවූ වෙබ් පිටුවට පිවිසීමයි .

No comments:

Post a Comment